Gossips

යතුරු පැදියක් වෑන් රථයක ගැටෙන අයුරු CCTV කැමරාවක සටහන් වෙයි

මොණරාගල,හුලන්දාව ප්‍රදේශයේදී යතුරුපැදියක් වෑන් රථයක ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.
ඊයේ (19) දහවල් සිදුවූ මේ අනතුරින් තුවාල ලබා ඇත්තේ හුලන්දාව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්.
අනතුර සම්බන්ධයෙන් මොණරාගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
මේ අනතුර සිදුවන අකාරය එම ස්ථානය අවට තිබු වෙළඳසැලක සවිකර තිබු CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.