ඉදිරියේදී එන ඕනෑම දුම්රිය වර්ජනයකට මුහුණ දීම සඳහා අවශ්‍ය සැලැස්ම් මේ වන විට සකස් කර අවසන් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කුලියාපිටිය ප්‍රදේශයේ ඊයේ (19) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Related Articles
කඩුවෙල පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කළු පටි බැඳ විරෝධතාවක්
Posted on Author admin
වර්තමාන දේශපාලන තත්ත්වය සහ 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කඩුවෙල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් අද කළු පටි පැළද සභාවට පැමිණ තිබෙනවා…. Read More
බංග්ලාදේශයට එරෙහි තරග ශ්‍රී ලංකාව ජය ගැනීමට හේතුව ?
Posted on Author admin
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර තීරණාත්මක දෙවන 20 යි 20 තරගය අද පැවැත්වෙනවා. මෙම තරගාවලිය ජය ගැනීමට නම් ශ්‍රී ලංකාව මෙම තරගය ජයග්‍රහණය කළ යුතු අතර තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් වීමට… Read More
අමාත්‍ය මණ්ඩල සංශෝධනය මේ සතියේ – ඇමති රාජිත කියයි
Posted on Author admin
මේ සතිය අවසන් වීමට පෙර අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට හැකිවනු ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (21) පෙරවරුවේ පැවති කැබිනට්… Read More