අර්බුද අස්සේ ලංකා කම්කරු කොංග්‍රසයට ඇමතිධුරයක්. සුළු හා ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති මුත්තු සිවලිංගම් මහතා පත් කර තිබේ.ඒ මහතා අද(15) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
Related Articles
හිටපු SSPගෙන් පැය තුනක ප්‍රකාශයක්
සන්ඩේලීටර් පුවත්පතේ ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගල්කිස්ස හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී මහතා අද (21) ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා හමුවේ පැය තුනක ප්‍රකාශයක් ලබා දී තිබේ. ගල්කිස්ස භාර නියෝජ්‍ය පොලිස්පතිගේ ඉල්ලීමට අනුව ලසන්ත ඝාතන පරීක්ෂණ සටහන් පොලිස් පොතින් ඉරා නියෝජ්‍ය පොලිස්පතිට බාර දුන්නේ මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඉදිරියේ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව […]
The post හිටපු SSPගෙන් පැය තුනක ප්‍රකාශයක් appeared first on Lankatruth.
Related posts:හිටපු අගවිනිසුරුගෙන් ප්රශ්නකාරී ප්‍රකාශයක්
ජෙනරාල්ට වසර තුනක සිරදඩුවමක්
මහින්දගෙන් අභයාරාමයට ලක්ෂ තුනක පොල්ලක්!
තුර්කි බෝම්බ ප්‍රාහාරයෙන් මිය ගිය ගණන සියයක් – දින තුනක ශෝක කාලයක්!
මහින්දගෙන් රූපවාහිනියට කෝටි තුනක පොල්ලක්
රාජ්‍ය බැංකු තුනක සභාපතිවරු බැඳුම්කර කොමිසමට
කොස්ගොඩ ඇතුළු ස්ථාන තුනක වෙඩීතැබීමකින් හතරක් මරුට
කතානායකගෙන් දැඩි ප්‍රකාශයක්
ජාතිවාදය එපා! කොළඹදී සත්‍යග්‍රහයක්!
මීට දින කිහිපයකට පෙර මහනුවර දිස්ත්‍රීක්කයේ දිගන ප්‍රදේශය මූලික කර ගනිමින් මතු වූ සිංහල – මුස්ලිම් ජාතිවාදී ගැටුම්වලටත් ජාතිවාදය පැතිරවීමට දරන උත්සාහයටත් විරෝධය පළ කරමින් සත්‍යග්‍රහයක් අද (09) සවස කොළඹ විහාරමහදේවි උද්‍යානය ඉදිරි පිටදී පැවැත්විණි. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම විරෝධතාවයට සිවිල් සංවිධාන නියෝජිතයින්, කලාකරුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ජාතික භික්ෂු පෙරමුණේ භික්ෂූන්වහන්සේලා, මුස්ලිම් සංවිධාන ඇතුළු විශාල පිරිසක් […]
The post ජාතිවාදය එපා! කොළඹදී සත්‍යග්‍රහයක්! appeared first on Lankatruth.
Related posts:නැවත ජාතිවාදය එපා – ජවිපෙ ඉල්ලයි
ජාතිවාදය වපුරනු – මහින්දගෙන් උපදෙස්
“අපි දැවැන්ත පවුරක් ලෙස එකට එකතුවී ජාතිවාදය පරාජය කරනවා”
ජාතිවාදය පැරදවීය හැක්කේ ජවිපෙට පමණයි – චන්ද්‍රසේකර්
සමාජ ජාල ඔස්සේ ජාතිවාදය පැතිරවු සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට.
සිංහල, දෙමළ නායකයන් ජාතිවාදය අවුස්සන්නේ බලය වෙනුවෙන් – ජවිපෙ
ජාතිවාදය වපුරන දෙමස්සිනාලා
ආණ්ඩුවට මුහුණු තුනයි
මොරටුව නවක සිසුන් බඳවා ගැනීමේ යෝග්‍යතා පරීක්ෂණ කල්දැමේ
රට තුළ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ සලකා බලා ලබන 10 හා 11 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ මොරටුව විශ්වවිද්‍යාලයට නවක සිසුන් බඳවා ගැනීමේ යෝග්‍යතා පරීක්ෂණ කල් දමා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එහි උපකුලපති කපිල පෙරේරා මහතා සඳහන් කළේ, 2017 හා 2018 අධ්‍යයන වර්ෂවලට අදාළව මෙම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට සැලසුම් කර තිබු බවයි.
The post මොරටුව නවක සිසුන් බඳවා ගැනීමේ යෝග්‍යතා පරීක්ෂණ කල්දැමේ appeared first on Lankatruth.
Related posts:හෙද සිසුන් බඳවා ගන්නත් මන්ත්‍රී චිට් එකක්
විද්‍යාපීඨවලට සිසුන් බඳවා ගැනීමත් දේශපාලනය මත
විද්‍යා පීඨවලට සිසුන් බඳවා ගැනීමේදී 25%ක අඩුවක්
සිසුන් බඳවා ගැනීම් කඩිනම් නොකළහොත් යළි අරගල කරනවා – SSU
හැකිතරම් සිසුන් වි. විද්‍යාලවලට බඳවා ගැනීමට කටයුතු කරන්න – අගවිනිසුරු
ෆාස්ට් ෆෝවර්ඩ් ක්‍රමයට විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමට SBගෙන් ප්ලෑන් එකක්
මොරටුව හිමිනම ඝාතනයේ පරීක්ෂණ වාර්තාවත් නීතිපතිට
උ/පෙළ සමත් සියලු සිසුන් විශ්වවිද්‍යාවලට බඳවා ගනු ! රාජ්‍ය විශ්වවිද්‍යාල වැඩිකරනු ! – VOY