Gossips

මහනුවර අවසන් කුඹල් පෙරහර අද

ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහර අද පස්වරුවේ වීථි සංචාරය කිරීමට නියමිතයි.