ප්රජාතන්ත්රවාදය පිළිබඳව හෝ යහපාලනය පිළිබඳව වර්තමානයේ කතා කිරීමෙන් ඵලක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ කොට්ටාව ප්රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.
Related Articles
මවගේ අනියම් පුරුෂයා අතින් ඝාතනය වූ අඹන්පොල තරුණයා
Posted on Author admin
අඹන්පොල, වලත්වැව, අඹෝගම ප්රදේශයේ පුද්ගලයෙකු මියගොස් ඇති බවට ඊයේ (20) දහවල් පොලිසියට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මෙලෙස මියගොස් සිටි පුද්ගලයාගේ හිසේ තුවාලයක් දක්නට ලැබුණු බවයි පොලිසිය… Read More
හුන්නස්ගිරියේ තරුණයෙක් වෙඩි තබාගනී
Posted on Author admin
හුන්නස්ගිරිය – නුගේතැන්න ප්රදේශයේදී තරුණයෙකු වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ 24 හැවිරිදි තරුණයෙකු මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තාවන්නේ. සියදිවි හානිකරගැනීමට… Read More
ලද්දු රොෂාන් ඇතුළු 4 දෙනාගෙන් රදවාගෙන ප්රශ්න කිරීමට අවසර
Posted on Author admin
ටී – 56 වර්ගයේ උණ්ඩ 3000ක් සමඟ අත්අඩංගුවට ගත් පාතාල නායක කොස්ගොඩ සුජීගේ ගෝලයෙකු වන ලද්දු රොෂාන් ඇතුළු සැකකරුවන් 4 දෙනා හෙට දිනය දක්වා රදවාගෙන ප්රශ්න කිරීමට සියඹලාණ්ඩුව මහේස්ත්රාත් අධිකරණය අද… Read More