අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු කිහිපයක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගය හෙට (16) රාත්‍රි 8 සිට 19 වනදා අලුයම 4 දක්වා තාවකාලිකව වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
Related Articles
කිරි වෙහෙර විහාරාධිපතිට වෙඩි තැබීමේ සිද්ධියේ අනෙක් සැකකරුවන් දෙදෙනාත් රිමාන්ඩ්
Posted on Author admin
කිරි වෙහෙර විහාරාධිපති හිමිට වෙඩි තැබූ සිද්ධියට අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනාත් ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔවුන් අද (18) තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්… Read More
හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට
Posted on Author admin
හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් ළඟ තබාගෙන සිටි බෙලරූස් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හබරාදුව – උණවටුන මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් මොහු සන්තකයේ තිබී හෂීස් ග්‍රෑම් 10 ක් සොයා ගත් බවයි හබරාදුව… Read More
ගාමිණි සෙනරත්ගේ නඩුව ඔක්තෝම්බර් 30 සිට දිනපතා විභාග කෙරේ
Posted on Author admin
හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු 04 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවට අදාළ සාක්ෂි විභාගය ලබන මස 30 වනදා සිට දිනපතා විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (28) තීරණය කළා. පසුගිය… Read More