හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට යළිත් වරක් ජනාධිපති ධුරය සදහා තරඟ කිරීමට අවස්ථාවක් ඇත්දැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය හැකි එකම තැනැත්තා ජනාධිපතිවරයා පමණක් බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ අද (19) පස්වරුවේ කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී.
Related Articles
අනුරාධපුර දිස්ත්‍රික් විශේෂ පරිසර සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් හෙට
Posted on Author admin
පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන මගින් සංවිධාන කරනු ලබන අනුරාධපුර දිස්ත්‍රික් විශේෂ පරිසර සමුළුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, අනුරාධපුර – සල්ගාදු… Read More
ප්‍රසන්න රණවීරට ඇප
Posted on Author admin
පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාවකට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර ඇප මත මුදා හැරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා…. Read More
විරෝධතා පා ගමනක් හේතුවෙන් ගාලුමුවදොරට පිවිසෙන මාර්ගය වැසේ
Posted on Author admin
ආබාධිත රණවිරුවන් පිරිසක් පවත්වන විරෝධතා පා ගමනක් හේතුවෙන් ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගය මේ වනවිට ලෝටස් වටරවුමෙන් වසා දමා තිබෙනවා. ඔවුන් අද උදෑසන මෙම පා ගමන ආරම්භ කළේ කොළඹ – කොටුව දුම්රියපල ඉදිරිපිටින්…. Read More