සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක වන්නේ නම්, මේ වසර තුළ අනිවාර්යෙන් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 200 ඉක්ම වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
මධුෂ්ගේ බැංකු ගිණුම් ත්‍රස්ත විමර්ශන ඒකකයේ පරීක්ෂාවට
Posted on Author admin
දැනට ඩුබායි හි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ට අයත් බවට පැවසෙන සියලූම බැංකු ගිණුම් පරීක්ෂා කිරීම ආරම්භ කර තිබෙනවා. ඩුබායි සහ මෙරට බැංකු ගිණුම් 23කට වැඩි ප්‍රමාණයක් ත්‍රස්ත… Read More
ව්‍යාජ 5000 නෝට්ටු තොගයක් සමඟ 3ක් අත්අඩංගුවට
Posted on Author admin
තඹලගමුව ඉන්ධන පිරවුම්හල අසළ දී ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද රුපියල් 5000 නෝට්ටු 469ක් සමඟ සැකකරුවන් තුන් දෙනෙකු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සැක… Read More
20 ගැන ඒකාබද්ධය තවම තීරණයක් ගෙන නැහැ
Posted on Author admin
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන 20 වන සංශෝධනය සම්බන්ධයෙන් අවශ්‍ය මොහොතේදී සුදුසු තීරණයකට එළඹෙන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කෙසේ වෙතත්, 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා… Read More