සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක වන්නේ නම්, මේ වසර තුළ අනිවාර්යෙන් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 200 ඉක්ම වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
ස්නායු රෝගයක් නිසා පීඩා විඳින කුඩා දැරියක් – පියාත් එක්තැන් වෙලා
Posted on Author admin
ස්නායු රෝගයක් හේතුවෙන් දෑත, දෙපා අප්‍රාණිකව ඔත්පලව සිටින පෙරපාසල් දැරියක් පිළබදව අපට වාර්තා වුණේ හම්බන්තොට ප්‍රදේශයෙන්. හම්බන්තොට මානජ්ජාව ප්‍රදේශයේ පදිංචි 11 හැවිරිදි මේ කුඩා දැරිය නමින්… Read More
ඇමරිකාවේ නිරුවත් වෙඩික්කරුවෙකු 04ක් ඝාතනය කරයි
Posted on Author admin
ඇමරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ අවහන්හලකට නිරුවතින් කඩාවැදුනු පුද්ගලයකු සිදුකළ වෙඩි තැබීමකින් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා. වෙඩි වැදුණු තවත් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් වාර්තා සඳහන්… Read More
සෞදිය සමඟ පරමාණුක බලශක්ති සැලැස්ම සොයන්න ඇමරිකානු විපක්ෂය සූදානම්
Posted on Author admin
සෞදි අරාබිය සමඟ සිදුකරනු ලබන පරමාණුක බලශක්ති සැලැස්ම සම්බන්ධයෙන් සොයාබැලීමට ඇමරිකාවේ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමක් සූදානම් වනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්… Read More