Gossips

ඥානසාර හිමියන්ගේ ශල්‍යකර්මය හෙට

සිර දඬුවම් නියම වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ශල්‍යකර්මය හෙට (20) සිදුකරන බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සදහන් කළා.
මේ අතර, උන්වහන්සේගේ සුවදුක් විමසීම සඳහා අද (19) එම රෝහල වෙත ගිය පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් කියා සිටියේ ඥානසාර හිමියන්ට නිදහස ලබා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බවයි.