Gossips

ඇමරිකාවේ සංගීත සංදර්ශනයක් අතරතුර, අනතුරකින් 14කට තුවාල

ඇමරිකාවේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ සංවිධාන කර තිබූ සංගීත ප්‍රසංගයකදී වේදිකාව ආසන්නයේ තිබූ යකඩ ආධාරකයක් කඩා වැටී පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඇමරිකාවේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් සහභාගි වූ මෙම සංගීත ප්‍රසංගය අතරතුර ඇති වූ තද සුළං සහ වැසි හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි එරට වාර්තා සඳහන් කළේ.