විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් නායකත්ව පුහුණුව යළි හඳුන්වාද දිය යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.
ඇඹිලිපිටියේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේ පසුගිය ආණ්ඩු සමයේ ක්‍රියාත්මක කළ නායකත්ව පුහුණු වැඩසටහන මගින් ශිෂ්‍ය විනයක් ඇති කිරීමට හැකියාව ලැබුණු බවයි.
Related Articles
අකුරල මුහුදේ දිය නෑමට ගිය දෙදෙනෙකු මරුට
Posted on Author admin
අම්බලන්ගොඩ – අකුරල මුහුදු තීරයේ දිය නෑමට ගිය දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ දිය නාමින් සිටි පිරිසක් අතරින් දෙදෙනෙකු ඊයේ දියේ ගසාගෙන ගොස් ඇති බවයි. පසුව අම්බලන්ගොඩ… Read More
නීතිපතිවරයාගේ කරුණු දැක්වීම අවසන්
Posted on Author admin
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීම හෝ විනිශ්චයක් ලබාදීම සඳහා අධිකරණයට බලයක් නොමැති බව නීතිපති ජයන්ත ජයසූරිය අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට… Read More
යල කන්නයේ බඩ ඉරිඟු වගා නොකරන්නැයි දැනුම්දීමක්
Posted on Author admin
නැවත දැනුම්දෙන තෙක් යල කන්නය සඳහා බඩ ඉරිඟු වගා නොකරන්නැයි කෘෂිකර්ම අධ්යක්ෂ ජෙනරාල්වරයා ගොවීන්ට දැනුම් දෙනවා. Read More