Gossips

පුනුරුත්ථාපනය වූ LTTE සාමාජිකයන්ගෙන් චෝදනාවක්

එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සතුව පැවති අවි ආයුධ මේවන විට ඇත්තේ ඇතැම් මුස්ලිම් දේශපාලනඥයින් සතුව බව පුනුරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ සාමාජිකයන් චෝදනා කරනවා.
ඔවුන් මෙම චෝදනාව කළේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
පුනුරුත්ථාපනය කළ විමුක්ති කොටි පක්ෂය නමින් පක්ෂයක් ආරම්භ කර පුනුරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.