වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට ගරාජයක සේවය කළ බංග්ලාදේශ ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මොහු වරකාපොළ – නාංගල්ල – තුල්හිරිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගරාජයක සේවය කර ඇති බව සඳහන්.
සැකකරු අද වරකාපොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
