පළාත්පාලන ආයතනවල සිදුවූ විකෘතිය පළාත් සභාවට ඇති නොකර සැබෑ ජනතා මතය පෙන්නුම්කරන මනාප ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පවසනවා.
කඩුවෙල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
නල්ලූර් කෝවිලේ දේව පූජාවට බැතිමතුන් විශාල පිරිසක් (ඡායාරූප)
Posted on Author admin
යාපනය – නල්ලූර් කෝවිලේ පැවැත්වෙන දේව පූජාව සහභාගිවීම සඳහා ලක්ෂයකට ආසන්න බැතිමතුන් පිරිසක් එක්ව සිටිනවා. මේ සඳහා ඉන්දියාවේ සිට පූජකවරුන් 500 ක් සහ බැතිමතුන් විශාල සංඛ්‍යාවක්ද පැමිණ ඇති බවයි හිරු… Read More
දූෂිතයන් ඉවත් කර ඇත්තේ එජාපය පමණයි – අගමැති
Posted on Author admin
අනෙකුත් පක්ෂ මෙන් එක්සත් ජාතික පක්ෂය කිසිවිටකත් දූෂිතයින් ආරක්ෂා නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ මාතලේ ඊයේ (06) පැවැති ජන රැළියකට එක්වෙමින්…. Read More
2018 වර්ෂයේ ඍජු විදේශ ආයෝජන ඇ.ඩො. බිලියන 2.37 ක්
Posted on Author admin
පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 2.37 ක ඍජු විදේශ ආයෝජන හිමිවී ඇති බව ආයෝජන මණ්ඩලය පවසනවා. එය පෙර වසරට සාපේක්ෂව සියයට 38 ක වර්ධනයක් බවයි එමඟින් ප්‍රකාශ කළේ. එමෙන්ම මේ වසර තුළදී ඩොලර්… Read More