බඩඉරිඟු සඳහා සහතික මිලක් ලබන සතියේ නියම කරන බව ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ බඩඉරිඟු මෙරට වගාකරලීම සඳහා ගොවීන් දිරිගැන්වීමටද ඉදිරියේදී කටයුතු කරන බවයි.
Related Articles
අගමැති මහින්ද දළඳා සමිඳු වැඳපුදාගනී – එජාප මන්ත්‍රී වඩිවේල් සුරේෂ්ගේ සහය අගමැතිට
Posted on Author admin
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද ශ්‍රී දළඳා සමිඳුන් වැඳ පුදාගැනීම සඳහා මහනුවර දළදා මාළිගාව වෙත පැමිණියා. අග්‍රාමාත්‍යවරයා ඉන් අනතුරුව මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල… Read More
අස්ගිරි මහා විහාරයට අයත් විහාරස්ථානයක නිධන් සොරකමක්
Posted on Author admin
අස්ගිරිය මහා විහාරයට අයත් ජම්බුගහපිටිය ඓතිහාසික අනුරාගල රජමහා විහාරස්ථානයේ ඉපැරණි චෛත්‍යයට හානි කර නිධන් වස්තු සොරාගෙන ගොස් තිබෙනවා. අද අලූයම් කාලයේදී මෙම නිධන් වස්තු සොරාගෙන ඇති අතර, විහාරස්ථානයේ… Read More
ETI තැන්පත්කරුවන් උපවාසයකට සැරසේ
Posted on Author admin
ඊ.ටී.අයි. තැන්පත්කරුවන් මුහුණදී ඇති ගැටලූවට තවදුරටත් සාධාරණයක් ඉටු නොවන්නේ නම් ඉදිරියේදී මහබැංකුව ඉදිරිපිට අඛන්ඩ උපවාසයක් සිදුකිරීමට සූදානම් බව එම තැන්පත්කරුවන් පවසනවා. කොළඹ අද කැදවා තිබූ… Read More