Gossips

රට ආරක්ෂා කරගත හැක්කේ ජාතික සමගියෙන් පමණයි – අනුර කුමාර

රටට අත්ව ඇති ව්‍යසනයන්ගෙන් රට ආරක්ෂා කරගත හැක්කේ ජාතික සමගියෙන් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ බලංගොඩ ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින්.