ශ්‍රී ලංකාව, ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
මොණරාගල – කොටියාගල – දෙව්පුදගම ගම්මානය විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
Related Articles
කුඩාවැල්ලේ ඝාතකයන් ආ හැටි CCTV කැමරාවක පටිගත වෙයි
Posted on Author admin
කුඩාවැල්ල ධීවර වරායට ඊයේ උදෑසන 7.15ට පමණ ෆුල් ෆේස් හෙල්මට් පැළද යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ටී – 56 ගිනි අවියක් සහ පිස්තෝලයක් භාවිතා කර සිදුකළ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු… Read More
ඝාතනය වූ ව්‍යාපාරිකයින් වෙනුවෙන් රත්ගම ජනතාව විරෝධතාවක – ගාලූ පාරත් අවහිරයි
Posted on Author admin
රත්ගම – බූස්ස ප්‍රදේශයේදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර පිලිස්සීමේ සිද්ධියට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය රත්ගම මංසන්ධියෙන් අවහිර කරමින්… Read More
කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුව වැසේ
Posted on Author admin
වර්ෂාවත් සමඟ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල – අන්තර් හුවමාරුවෙන් වාහන පිටවීම නතර කර තිබෙනවා. ඒ, බියගම මාර්ගය ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවීමත් සමඟයි. මේ හේතුවෙන් කඩවත සිට පැමිණෙන වාහන අතුරුගිරිය… Read More