ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය ලෝකයේ අවභාවිතයන් අතර පළමු තැනට පත්ව ඇති බව විගණකාධිපති ගාමිණී විජේසිංහ අද හෙළි කළා.
ඒ, කුරුවිට – බටුහේන ප්‍රදේශයේ රාජ්‍ය විගණන දෙපාර්තමේන්තුවට අයත් පුහුණු මධ්‍යස්ථානයක පැවති උත්සවයකට එක්වෙමින්. යහපාලනය නැමති වචනය මේ වනවිට අර්ථශූන්‍ය වී ඇති බවයි.
Related Articles
උඩරට අමරපුර නිකායේ අනුනායක හිමි අපවත්වේ
Posted on Author admin
උඩරට අමරපුර නිකායේ අනුනායක රාජකීය පණ්ඩිත සාහිත්‍යාචාර්ය මහෝපාධ්‍යයාය අති පූජ්‍ය අත්තරගම වජිරජෝති නාහිමියෝ අපවත්ව තිබෙනවා. උන්වහන්සේ අපවත් වන විට 97 වන වියේ පසුවූවා. 2010 වසරේදී උන්වහන්සේ උඩරට… Read More
භික්ෂු බල මණ්ඩලයේ පාගමනට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර
Posted on Author admin
අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ පාගමන විසුරුවා හැරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා. 2016 සහ 2017 අධ්‍යයන වර්ෂය… Read More
නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ, ප්රතිපත්තිවල වෙනසක් නැතැයි, විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්
Posted on Author admin
නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති අතර වෙනසක් නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල ප්‍රදේශයේ අද (06) පැවති ආගමික උත්සවයකට එක්වීමෙන් අනතුරුව… Read More