ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය ලෝකයේ අවභාවිතයන් අතර පළමු තැනට පත්ව ඇති බව විගණකාධිපති ගාමිණී විජේසිංහ අද හෙළි කළා.
ඒ, කුරුවිට – බටුහේන ප්‍රදේශයේ රාජ්‍ය විගණන දෙපාර්තමේන්තුවට අයත් පුහුණු මධ්‍යස්ථානයක පැවති උත්සවයකට එක්වෙමින්. යහපාලනය නැමති වචනය මේ වනවිට අර්ථශූන්‍ය වී ඇති බවයි.
Related Articles
ඝාතනයට ලක් වූ පොලිස් සැරයන් නිරෝෂන්ගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව
Posted on Author admin
මඩකලපුව, වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටියදී ඝාතනයට ලක් වූ පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප්‍රසන්ගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (02) අවසන් ගෞරව දැක්වුවා. දේහය තැන්පත්… Read More
කොල්ලුපිටියේ හෙරොයින් ජාවාරම ටර්ක්මෙනිස්ථානයේ සිට මෙහෙයවා ඇති බවට තොරතුරු
Posted on Author admin
රුපියල් කෝටි 100 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් කොල්ලූපිටියෙන් සොයාගැනීමේ සිද්ධියට අදාල ජාවාරම මෙහෙයවා ඇත්තේ මධ්‍යම ආසියානු රටක් වන ටර්ක්මෙනිස්ථානයේ සිට බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා…. Read More
ප්රජාතන්ත්රවාදය ඇති කරන බව ක්‍රීඩා ඇමති කියයි
Posted on Author admin
ක්‍රීඩා අමාත්‍යාංශය තුළ උපරිමයෙන්ම ප්රජාතන්ත්රවාදය ක්‍රියාවට නංවන බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස්… Read More