පාකිස්ථානයේ 22 වන අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් මීට සුළු වේලාවකට පෙර තේරී පත්වුණා.
ඊට අදාළව එරට ජාතික මන්ත්‍රණ සභාවේ සිදුකරනු ලැබූ ඡන්ද විමසීමේදී ඉම්රාන් ඛාන්ට පක්ෂව ඡන්ද 176 ක් ලැබී තිබුණා.
Related Articles
දුමින්දට වුනේ අසාධාරණයක් – වරදකරු කිරීමේ චේතනාවෙන් දුන් තීන්දුවක් – තීන්දුවේ අඩුපාඩු රැසක්
Posted on Author admin
සටහන් කළ සාක්ෂි පරස්පරතා රැසක් සැලකිල්ලට ගෙන නැහැ නිදොස්කොට නිදහස් කරන්නැයි නීතිඥයින් ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය ලබාදුන්නේ… Read More
නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරුන් 135 ක් පොදුජන පෙරමුණට
Posted on Author admin
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරුන් 135 දෙනෙකු අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගනු ලැබුවා. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂ මූලස්ථානයේ… Read More
කලවානේ ඝාතකයා රක්ෂිත බන්ධනාගාරයට
Posted on Author admin
කලවාන, හගරන්ගල, ගල්පාත්තිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී ගෙල කපා පුද්ගලයකු ඝාතනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු පෙරේදා දින අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඊයේ (23) කලවාන අධිකරණයට… Read More