මඩකලපුවේ සිට කොළඹ – කොටුව බලා ධාවනය වූ සීග්රගාමී දුම්රියේ එන්ජිමේ හටගත් ගින්නෙන් පසු වෙනත් එන්ජිමක් යොදවා එම දුම්රිය මේ වනවිට ධාවනයට එක්කර තිබෙනවා.
හබරණ දුම්රිය ස්ථානය ආසන්නයේදී අද පෙරවරුවේ මෙම ගින්න හටගෙන තිබුණේ අදාළ දුම්රිය එන්ජිමේ හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන්.
Related Articles
තේ වතු 4 ක කාර්ය මණ්ඩලය උද්ඝෝෂණයක (ඡායාරූප)
Posted on Author admin
බගවන්තලාව ප්රදේශයේ තේ වතු හතරක කාර්ය මණ්ඩලය අද උද්ඝෝෂණයක නිරතවුනා. ඒ හැටන් බගවන්තලාව ප්රධාන මාර්ගයේ ටින්සින් නගරයේදී . තම වතු සමාගම විසින් මාස 6 ක කාලයක් පුරා තමන්ට හිමි අතිකාල දීමනා ගෙවීම… Read More
පුංචි නැට්ටුවන් පිරිවරාගත් රියැලිටි ටෙලිවිෂන් සන්නාමය හිරු SUPER DANCERඅවසන් මහා තරඟය හෙටයි
Posted on Author admin
පුංචි නැට්ටුවන් පිරවරාගත් රියැලිටි ටෙලිවිෂන් සන්නාමය වන හිරු SUPER DANCER තරඟයේ අවසන් මහා තරඟය (Grand Finale) හෙටයි. නර්තනයේ දක්ෂයින් විශාල පිරිසක් අතරින් තොරා පත් කර ගැණුනු අවසන් තරඟකරුවන් 05 දෙනා කරට කර තරඟවදින… Read More
බේරුවල හෙරොයින් සිද්ධියේ සැකකරුවන් හදුනා ගනී
Posted on Author admin
බේරුවල – බලපිටිය මුහුදේදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය මෙරටට රැගෙන ඒමට කටයුතු කළ ප්රධාන සැකකරු ඇතුළු 06 දෙනෙකු මේ වනවිට පොලිසිය මගින් හඳුනාගෙන තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක්ද… Read More