වෘත්තීය සමිතිවල ඉල්ලීම් පිළිබඳව සාකච්ඡා කර ගැටළු විසඳීමට රජය පියවර ගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
අතුරුගිරිය ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
Related Articles
සෞදි කුමරු තලේබාන් සංවිධානය හමුවීමට සැරසේ
Posted on Author admin
සෞදියේ ඔටුන්න හිමි බින් සල්මාන් කුමරුගේ පාකිස්තාන සංචාරයේදී තලේබාන් නියෝජිතයින් හමුවීමට නියමිතව තිබෙනවා. ඇෆ්ගනිස්ථානයේ වසර 17 ක් පුරාවට පවතින සිවිල් යුද්ධය අවසන් කිරීම එහි අරමුණයි. පාකිස්තානයේ… Read More
තායිලන්තයේ ගුවන් ගමන් යළි ඇරඹේ
Posted on Author admin
දශක තුනකට පසු තායි බොක්කට කඩා වැදුණු ප්‍රථම සුළි කුණාටුව පබුක්, අන්දමන් මුහුද වෙත ඇදී යද්දී, තායිලන්තයේ දකුණුදිග ප්‍රදේශවල ගුවන් ගමන් දැන් යළි ආරම්භ වී තිබෙනවා. සුළි සුළඟින් දකුණේ සංචාරක දිවයින්… Read More
එමිල් රන්ජන් ළමාහේවා සහ, නියොමාල් රංගජීවට අදත් ඇප නැහැ
Posted on Author admin
වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමේදී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ… Read More