Gossips

අජිත් වඩේකාර් නික්ම යයි

හිටපු ඉන්දීය ක්‍රිකට් නායකයෙකු වූ අජිත් වඩේකාර් වයස අවුරුදු 77 ක්ව සිටියදී මුම්බායි නුවරදී අභාවප්‍රාප්ත වුණා.
1971 වසරේ බටහිර ඉන්දීය කොදෙව් පිලට සහ එංගලන්තයට එරෙහිව පැවති ඓතිහාසික ටෙස්ට් තරඟවලදී ඉන්දීය පිලට නායකත්වය දුන් වඩේකාර් වමත් පිතිකරුවෙක්.
ක්‍රිකට් පිටියෙන් සමුගත් පසු ඔහු ඉන්දීය පිලේ පුහුණුකරුවෙකු, කළමනාකරුවෙකු මෙන්ම, තේරීම් කමිටු ප්‍රධානියා ලෙස ද කටයුතු කළා.
rnrn