වැල්ලවාය මුලික රෝහලේ නව ශල්‍ය වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් අතරමග අතහැර දැමීම හේතුවෙන් රෝගී ජනතාව දැඩි අසීරුතාවන්ට පත්ව තිබෙනවා.
අද සී.අයි.ඒ. අනාවරණය ඒ පිළිබදවයි.
Related Articles
පළාත් සභා සීමානිර්ණ වාර්තාව පරාජයට පත්වෙයි
Posted on Author admin
පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වුණා. ඊට පක්ෂව කිසිදු ඡන්දයක් නොලැබුණු අතර, විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 139ක්. ඒකාබද්ධ විපක්ෂය මෙන්ම… Read More
නාමල් කුමාරගේ හෙළිදරව්ව ගැන නිදහස් පක්ෂය විධිමත් පරීක්ෂණයක් ඉල්ලයි
Posted on Author admin
දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර සිදුකළ හෙළිදරව්ව සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ විධිමත්ව සිදුවිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. නාමල් කුමාර පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක්… Read More
නිල්වලා ගඟේ සැඟවුණු ජීවිතය (ඡායාරූප)
Posted on Author admin
මාතර – මහානාම පාලම මතින් පුද්ගලයෙකු අද (13) උදෑසන නිල්වලා ගඟට පැණ සියදිවි හානිකරගෙන තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ අවුරුදු 65ක් පමණ වයසැති පුද්ගලයෙක් මෙලෙස නිල්වලා ගඟට පැණ ඇති බවයි. මාතර පොලිසියේ… Read More