ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින ගිවිසුම මේ වසරේදී අවසන් වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පලකළේ රත්නපුරයේදී අද පැවති ඉඩම් ඔප්පු ප්‍රදාන කිරීමේ උත්සවයකදියි.
Related Articles
නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ දෙවන සාකච්ඡාව අද
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර, දෙවන නිල සාකච්ඡාව අද පැවැත්වෙනවා. ඒ, විපක්ෂ නායක කාර්යාලයේදියි. නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස හිරු ප්රවෘත්ති… Read More
ජපානයේ ආපදා මරණ 38 දක්වා ඉහළට
Posted on Author admin
බටහිර සහ මධ්‍යම ජපානයේ පවතින දැඩි වර්ෂාවත් සමග ඇති වූ ජල ගැලීම්වලින් දැනට මියගිය සංඛ්‍යාව 38 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් වාර්තා ප්‍රකාශ කළා. තවත් 50 කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්ව සිටින බවයි එම… Read More
හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් පළමු මෝටර් රථය පිරිනැමේ
Posted on Author admin
හිරුගේ විසිවන සංවත්සරය වෙනුවෙන් රුපියල් ලක්ෂ 500 කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ හිරු ටී.වී. ප්‍රේක්ෂකයින්ට පිරිනැමීම ඊයේ (10) සිට ආරම්භ වුණා. ඒ අනුව ඊයේ රාත්‍රි 07.30 සිට රාත්‍රි 09.55 දක්වා… Read More