Gossips

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් චෝදනාවක්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නොවිසදන සෞඛ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක වුවමනාව අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසුරුවා හැරීමට සූදානම්වන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.
කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මෙම අදහස් පලකළා.
මේ අතර සයිටම් විරෝධී සිසුජන ව්‍යාපාරය නිදහස් අධ්‍යාපනය උදෙසාවූ සිසුජන ව්‍යාපාරය ලෙස නම් කිරීම සදහා පැවති සිසු ජන සමුළුව ඊයේ පස්වරුවේ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්වුණා.