Gossips

මාධ්‍ය නිදහස සුරක්ෂිත බව රාජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා කියයි

රට තුළ මාධ්‍ය නිදහස සුරක්ෂිතව පවතින බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසනවා.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා දැනුවත්ව සිටි බවයි.