Gossips

ETI තැන්පත්කරුවන් අදත් හිස් අතින් ගෙදර යයි

ඊ.ටී.අයි. මුදල් තැන්පත්කරුවන් සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලය අතර අදත් උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
තැන්පත්කරුවන් අද දිනයේදී බොරැල්ල වෝඩ් පෙදෙසේ පිහිටි එහි මූලස්ථානයට කැදවා තිබුණේ විශේෂ සාකච්ඡාවක් සදහායි.
කෙසේ වෙතත්, ස්ථිර විසඳුමක් ලබාදීමට ඊ.ටී.අයි. බලධාරීන් අපොහොසත්වීමත් සමඟම ඇති වූයේ උණුසුම් තත්ත්වයක්.