හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙට දිනයේදී ප්‍රකාශයක් සටහන් කර ගැනීම තවත් රඟපෑමක් බව ඒකාබද්ධ විපක්ෂයේ තරුණ පෙරමුණ පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මේ බව කියා සිටියා.
Related Articles
මීළඟ මාරාන්තික වසංගතය ‘‘නිපා’’ කේරළයේ
Posted on Author admin
පළතුරු වවුලන් ඇතුලු සත්ව විශේෂ වෙතින් මිනිසාට බෝවන මාරාන්තික වෛරස් රෝගයක් පිළිබඳව ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තාවනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මීළඟ වසංගත රෝගය විය හැකි බවට නම් කර ඇති… Read More
නාමල් කුමාරගේ දුරකථනයේ මැකූ දත්ත හමුවෙයි. – හිටපු ඩී.අයි.ජී නාලක ද සිල්වා යළි රිමාන්ඩ්
Posted on Author admin
හොංකොං රාජ්‍යයට යැවූ දූෂණ විරෝධී සංවිධානයේ කැදවුම්කරු නාමල් කුමාරගේ ජංගම දුරකථනයේ තිබී මකා දැමූ දත්ත රැසක් සොයා ගැනීමට හැකිවී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දී තිබෙනවා…. Read More
වසරකට පසු මැතිව්ස්ගේ පිත්තෙන් ටෙස්ට් ශතකයක්
Posted on Author admin
නවසීලන්තයට එරෙහිව වෙලින්ටන් හිදී පැවැත්වෙන ටෙස්ට් තරඟයේදී ඇන්ජලෝ මැතිව්ස් සිය 09 වන ටෙස්ට් ශතකය මීට සුළු මොහොතකට පෙර වාර්තා කළා. පන්දු 249ක දී වාර්තා කළ ඔහුගේ ශතකයට හතරේ පහර 11ක් ඇතුළත්. ශතකය වාර්තා… Read More