ඒකාබද්ධ විපක්ෂය ස්වාධීනවීමට තීරණය කළහොත් ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම ස්වාධීන වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.
මාතර ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ වසර එකහමාරක් ඇතුළත පරිවර්තනයක් සිදු නොවුණහොත් රට අගාධයකට යන බවයි.
Related Articles
අමාත්‍යධුරවලින් ඉවත්වන බව වන ජීවි ඇමති සහ නියෝජ්‍ය ඇමති කියයි
Posted on Author admin
ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදි මාස 3 ක් ඇතුළත සිංහරාජ රක්ෂිතයේ සිටින අවසන් අලි දෙදෙනා කොටුකර තැබීම සඳහා ඉඩමක් ලබා නොදුනහොත් සිය අමාත්‍යධුරවලින් ඉවත්වන බව වන ජීවි අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත්… Read More
යතුරුපැදියක් බස් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් තරුණයෙකු මියයයි (ඡායාරූප)
Posted on Author admin
මාතර වැලිගම හේන්වල ප්‍රදේශයේදී අද උදෑසන යතුරු පැදියක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වැලිගම කප්පරතොට… Read More
විජයකලාගෙන් එජාප පරීක්ෂණ කමිටුවට ලිපියක්
Posted on Author admin
එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් එක්සත් ජාතික පක්ෂ පරීක්ෂණ කමිටුවට ලිපියක් යොමුකර තිබෙනවා. එමඟින් දක්වා… Read More