Gossips

ස්වාධීන වුණත් ඒකාබද්ධයට විපක්ෂ නායක ධුරය නැහැ

ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව තුල ස්වාධීන වුවත් ඔවුන්ට විපක්ෂ නායක ධූරය ලබාගත නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මේ බව කියා සිටියේ එම පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.