බදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඕමාන් රාජ්‍ය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
දෙරට අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් පොලී, ලාභාංශ සහ නැව් සේවා මත ලාභ යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි මෙම ගිවිසුම අත්සන් කිරීමට නියමිතයි.
Related Articles
රංගේ බණ්ඩාරගේ පුතා අත්අඩංගුවට
Posted on Author admin
රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෙරේදා (06) අලූයම ආරච්චිකට්ටුව පොලිස් වසමේ කෝට්ටපිටිය හන්දියේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙය… Read More
දින 9කට පසු තායිලන්ත යොවුන් පාපන්දු පිළ හමුවේ
Posted on Author admin
තායිලන්තයේ වන ගත ලෙනක් තුළ දින 9ක් තිස්සේ අතරමංව සිටි යොවුන් පාපන්දු කණ්ඩායමේ ළමයින් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු සොයා ගැනීමට ජීවිතාරක්ෂකයන් ඊයේ සමත් වුණා. මොවුන් සොයා ගැනීම සඳහා එක්ව සිටි බ්‍රිතාන්‍ය… Read More
අගමැතිට එරෙහිව විශ්වාසභංගයක්
Posted on Author admin
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ, රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර ප්‍රකාශ කළා. පුත්තලම ප්‍රදේශයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More