බදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඕමාන් රාජ්‍ය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
දෙරට අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් පොලී, ලාභාංශ සහ නැව් සේවා මත ලාභ යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි මෙම ගිවිසුම අත්සන් කිරීමට නියමිතයි.
Related Articles
සැකයක් ඉතිරිකර මියගිය තරුසි
Posted on Author admin
කැකිරාව ප්‍රදේශයේදී කාන්තාවක් ඊයේ (08) සවස ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කැකිරාව, ඉහළගම ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි විවාහක තැනැත්තියක් බවයි පොලිසිය පවසන්නේ. පොලිසිය… Read More
තැන්පත්කරුවන් ETI මූලස්ථානය වටලයි
Posted on Author admin
ETI මූල්‍ය ආයතනයේ තැන්පත්කරුවන් වෝඩ් පෙදෙසේ පිහිටි එම ආයතනයේ මූලස්ථානය අද පස්වරුවේ සිට වටලා විරෝධතාවයේ නිරත වනවා. මේ අතර ETI තැන්පත්කරුවන් අද පැවැත්වූ සම්මන්ත්‍රණයකදී සදහන් කළේ එම ආයතනයේ අධ්‍යක්ෂකවරුන්… Read More
බදුරලියේදී ගඟට පැනපු පුද්ගලයා සොයා මෙහෙයුම්
Posted on Author admin
අධික වර්ෂාවත් සමඟ හැමෝම පුදුම කරන්න හිතාගෙන වැඩිවූ සැඩපහරට පැනපු පුද්ගලයෙක් දියේ ගිලී අතුරුදන්වූ පුවතක් බදුරලිය ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි… Read More