Gossips

බස් සේවක වර්ජනය තවදුරටත්

නව දඩ පත්‍රිකාවට විරෝධය පළ කරමින් සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දීප ව්‍යාප්ත ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.
කෙසේ වෙතත් වර්ජනයෙන් ගමනාගමන කටයුතුවලට එතරම් බලපෑමක් සිදුවී නොමැති බවයි වාර්තාවන්නේ.
මේ අතර මොණරාගල හිරු වාර්තාකරු යූ.එස්.බී. බණ්ඩාර කියා සිටියේ මොණරාගල දිස්ත්‍රික්කයේ සාමාන්‍ය පරිදි පෞද්ගලික බස් රථ ධාවනය සිදුවන බවයි.