මේ වසරේ සැප්තැම්බර් 1 වනදා සිට මාස 10 ක කාලයක් සඳහා පිරිපහදු කරන ලද ඛනිජ තෙල් මිලදී ගැනීම වෙනුවෙන් දිගුකාලීන කොන්ත්‍රාත්තු දෙකකට එළඹීමට රජය තීරණය කර තිබෙනවා.
අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයතනයක් වෙත එම කොන්ත්‍රාත්තු පිරිනැමීමටයි.
Related Articles
ශ්‍රී දේවිගේ දේහය මුදා හැරීම තවත් පමා වන ලකුණු
Posted on Author admin
ඩුබායි හි මංගල්‍ය උත්සවයකට සහභාගි වීමට ගොස් සිටියදී හෝටලයේ නාන කාමරය තුළ දියේ ගිලී මියගිය ඉන්දීය සුපිරි තාරකාව ශ්‍රී දේවිගේ දේහය මුදා හැරීම සඳහා ඩුබායි බලධාරින් තවත් විමර්ශනයක් අවශ්‍ය බව… Read More
පාකිස්තානයට ලකුණු 94 ක ජයක්
Posted on Author admin
පාකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර අද දඹුල්ලේ පැවති දෙවන එක්දින තරගය ලකුණු 94 කින් ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන… Read More
ආණ්ඩුව රට අර්බුදයකට ගෙන ගොස් ඇති බව හිටපු අගමැති දිමූ කියයි
Posted on Author admin
වත්මන් ආණ්ඩුව යළි නිවැරදි කළ නොහැකි ලෙස, රට අර්බුදයකට ගෙන ගොස් ඇති බව හිටපු අග්‍රාමාත්‍ය දි.මූ.ජයරත්න ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් ඊයේ ඔහු… Read More