පසුගිය කාලයේ රාජ්‍ය නිලධාරින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට කැඳවා රාජ්‍ය සේවයම අකර්මන්‍ය කළ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා.
බියගම ප්‍රදේශයේ පැවති පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ එම කොට්ඨාශයෙන් නිසි වගකීමක් ඉටු නොවන බවයි.
