Gossips

කෘෂිකාර්මික කටයුතු සඳහා ඩ්‍රෝන තාක්ෂණය

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීම සම්බන්ධයෙන් අවදානය යොමුව තිබෙනවා.
විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මේ පිළිබදව කරුණු ඉදිරිපත් වී ඇති බව සඳහන්.
මේ වන විට ලෝකයේ දියුණු රටවල් කෘෂිකර්මාන්තය සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගන්නා අතර, මෙමගින් පිරිවැය විශාල වශයෙන් අවම කිරීමට අපේක්ෂිතයි.