බන්ධනාගාර නිලධාරින් සමඟ පැවතී සාකච්ඡාවෙන් පසු විරෝධතාව අවසන් කිරීමට වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් තීරණය කර තිබෙනවා.
Update : Tuesday, August 14, 2018,9:38 PM
——————————————————–
වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී විරෝධතාවයේ නිරත කාන්තා රැඳවියන් පස්දෙනෙකු සාකච්ඡාවක් සඳහා බන්ධනාගාර අමාත්‍යංශයට පැමිණ තිබෙනවා.
Related Articles
ඇමති රාජිතගේ ප්‍රකාශයට අදත් විරෝධතා
Posted on Author admin
එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්රභාකරන් මියගිය දා, උතුර පළාතේ ශෝක දිනයක් ලෙස නම් කිරීම රජයට ගැටළුවක් නොවන බවට සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න සිදුකළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් අදත්,… Read More
හිරු ගමින් ගමට අද දික්වෙලට
Posted on Author admin
රට පුරා ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර විසඳුම් ලබාදීමේ අරමුණින් දියත් කළ හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ ඇඹිලිපිටිය – කොළොන්න – මාදන – දික්වෙල… Read More
පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී සිදුවන අසාධාරණ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනතින් ප්‍රයෝජන ගන්නැයි උපදෙස්
Posted on Author admin
පාසල්වලට සිසුන් ඇතුළත් කරගැනීමේදී යම් අසාධාරණයක් සිදුවී ඇතැයි පෙනී යන්නේ නම්, තොරතුරු දැනගැනීමේ පනත මගින් ඊට අදාළ තොරතුරු නිලධාරීන් සහ විදුහල්පතිවරුන්ගෙන් ලබාගන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල… Read More