උතුර පළාත් සභාවේ මතුව ඇති අමාත්‍යවරුන්ගේ ගැටළුව මෙතෙක් විසඳාගැනීමට නොහැකිව ඇත්තේ, ඔවුන්ගේ ඇති අහංකාරකම නිසා බව උතුර පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පවසනවා.
පළාත් ආණ්ඩුකාරවරයා මේ බව කියා සිටියේ යාපනයේ පැවති උත්සවයකට එක්වෙමින්.
Related Articles
මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු කොම්පඤ්ඤ වීථියේදී අත්අඩංගුවට
Posted on Author admin
කොම්පඤ්ඤ වීථිය – වොක්ෂෝල් වීථියේදී හෙරොයින්, කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොම්පඤ්ඤ වීථිය පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අද අලූයම සැකකරු… Read More
එජාප මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම පිහියක් සමග පාර්ලිමේන්තුවේ (ඡායාරූප)
Posted on Author admin
අද පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වය අතරතුර එකසත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම පිහියක් වැනි යමක් රැගෙන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට පහර දීමට පැමිණි ආකාරය දැක්වෙන… Read More
ලැව් ගිනිවලින් ඕස්ට්‍රේලියාවේ හෙක්ටයාර පන්ලක්ෂයක් විනාශයි
Posted on Author admin
ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක මේ වන විට ලැව් ගිනි වාර්තා වනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ මේ හේතුවෙන් හෙක්ටයාර පන්ලක්ෂ 27,000කට ආසන්න භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි. එම… Read More