Gossips

බොදුබල සේනාව මල්වතු – අස්ගිරි නාහිමිවරු බැහැදකී

සිරදඩුවම් නියමවූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට විශේෂ සමාවක් ලබාගැනීම සඳහා මැදිහත්වීමක් අපේක්ෂාවෙන් බොදුබලසේනා සංවිධානය අද (14) අස්ගිරි – මල්වතු මහනාහිමිවරුන් බැහැදුටුවා.
පළමුව මල්වතු මහ නාහිමියන් බැහැදුටු ඔවුන් අනතුරුව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමියන් බැහැදුටුවා.