මෙරටට ග්ලයිෆොසේට් ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න එරෙහිවන්නේ නම් ඒ සඳහා සෞඛ්‍ය ලේකම්වරයාගේ අවසරය හිමිවූයේ කෙසේදැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රශ්න කරනවා.
එහි සහකාර ලේකම් වෛද්‍ය නලින්ද හේරත් කොළඹ අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.
Related Articles
පොලිස් අණනොතකා යතුරු පැදි ධාවනය කළ සිව් දෙනෙක් වටවලදී පොලිස් අත්අඩංගුවට
Posted on Author admin
පොලිස් නිළධාරීන්ගේ අණනොතකා ධාවනය කළ යතුරු පැදිකරුවන් දෙදෙනෙකු සහ පසුපැදිකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ හැටන් වටවල ප්‍රදේශයේදියි. තවත්… Read More
කැලිෆෝනියා ලැව් ගින්න ජීවිත 42 ක් බිලිගනී
Posted on Author admin
ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පැතිර යන ලැව්ගින්නෙන් මිය ගිය සංඛ්‍යාව 42 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය මේ වන විට සියවසකින් ප්‍රාන්තයේ ඇති වූ දරුණුතම ලැව් ගින්න බවට පත්ව තිබෙනවා. ගින්න නිවීම සඳහා… Read More
දිල්ලි කැපිටල්ස්, මුම්බායි ඉන්දියන්ස් පරදවයි
Posted on Author admin
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගයකදී මුම්බායි ඉන්දියන්ස් පිල පරදවා ලකුණු 37 ක ජයක් ලැබීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත්වුණා. දිල්ලි පිල සිය පන්දු වාර විස්ස තුළදී කඩුලු හයකට ලකුනු… Read More