Gossips

නිෂ්පාදන ධාරිතාව 0.6% කින් වර්ධනය වෙයි

මේ වසරේ දෙවන කාර්තුව තුළ නිෂ්පාදන කර්මාන්ත අංශයේ ධාරිතාව සියයට 0.6 කින් වර්ධනය වී තිබෙනවා.
එය ජූනි මාසයේදී පෙර වසරේ අදාළ කාලයට අනුරූපව සියයට 0.4ක වැඩිවීමක් පෙන්නුම් කළා.
මෙහිදී කැපී පෙනෙන වර්ධනයක් වාර්තාවන්නේ තෙල් පිිරිපහදු, සකසන ලද ලෝහ නිෂ්පාදන සහ රෙදි නිෂ්පාදනවලයි.