Gossips

වැලිකඩ විරෝධතාවයේ නිරත කාන්තා රැඳවියන් 05ක් බන්ධනාගාර අමාත්‍යංශයට

වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී විරෝධතාවයේ නිරත කාන්තා රැඳවියන් පස්දෙනෙකු සාකච්ඡාවක් සඳහා බන්ධනාගාර අමාත්‍යංශයට පැමිණ තිබෙනවා.