එකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායක ධූරය නොලැබෙන්නේනම් පර්ලිමේන්තුවේ සියලු කමිටුවලින් ද ඔවුන් ඉවත් විය යුතු බව ජාතික සංවිධාන එකමුතුව පෙන්වා දෙනවා.
ඔවුන් මේ බව සදහන් කළේ කොළඹ අද (14) පැවති ප්රවෘත්ති සාකාච්ජාවකට එක්වෙමින්.
Related Articles
කොටි නිල ඇඳුමක් සහ අත් බෝම්බයක් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයෙන් හමුවේ (ඡායාරූප)
Posted on Author admin
මුලතිව් – වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ වලදමා තිබූ එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් නිල ඇඳුමක් සහ බෝම්බයක් පොලීසිය සොයා ගෙන තිබෙනවා. මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් අවසරයක් මත ඊයේ පස්වරුවේ… Read More
අයවැය, මැතිවරණය ඉලක්ක කරගෙන නොවේ – මුදල් ඇමති
Posted on Author admin
මැතිවරණ ඉලක්ක නොවූ ජනප්‍රිය නොවන අයවැයක් ඉදිරිපත් කළ බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා. අයවැය පිළිබඳව කොළඹ අද පැවති සංවාදශීලී සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. මෙම අවස්ථාවට ව්‍යාපාරිකයින්,… Read More
විස්සයි විස්ස තරඟයට සංචිතය නම් කරයි
Posted on Author admin
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ලබන සෙනසුරාදා පැවැත්වෙන විස්සයි විස්ස තරඟය සදහා ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකශයට පත් කළා. මේ තරඟයට නම් කල ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය තිසර පෙරේරාට ලබා දී තිබෙනවා. මේ… Read More