Gossips ජාතික සංවිධාන එකමුතුවෙන් ඒකාබද්ධයට යෝජනාවක් Posted on August 14, 2018 Author admin Comments Off on ජාතික සංවිධාන එකමුතුවෙන් ඒකාබද්ධයට යෝජනාවක් එකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායක ධූරය නොලැබෙන්නේනම් පර්ලිමේන්තුවේ සියලු කමිටුවලින් ද ඔවුන් ඉවත් විය යුතු බව ජාතික සංවිධාන එකමුතුව පෙන්වා දෙනවා.ඔවුන් මේ බව සදහන් කළේ කොළඹ අද (14) පැවති ප්රවෘත්ති සාකාච්ජාවකට එක්වෙමින්.