තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලුණුගම්වෙහෙර, ඇල්ලගල ප්‍රදේශයේ වැලි ජාවාරමක් හේතුවෙන් දැඩි පරිසර විනාශයක් සිදුවෙමින් පවතිනවා.
ගම්වාසීන් චෝදනා කරන්නේ කිරිදිඔය ආශ්‍රිතව සිදුවන මෙම මහා පරිමාන වැලි ජාවාරම තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇතැම් නිලධාරීන්ගේ සෘජු මැදිහත්වීම මත සිදුවන බවයි.
Related Articles
බස් රථයකට ගසක් කඩා වැටී තරුණයෙක් මරුට
Posted on Author admin
දියතලාව ගල්කන්ද ප්‍රදේශයේදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් තරුණයෙකු මියගොස් තිබෙනවා. අද පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් තවත් අයෙක් තුවාල ලබා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. බදුල්ල සිට කොළඹ දක්වා… Read More
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට මාස 6ක් ප්‍රමාණවත් බව විපක්ෂ නායක කියයි
Posted on Author admin
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා මාස 6 ක කාලයක් ප්‍රමාණවත් බව විපක්ෂ නායක, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් පවසනවා. ත්‍රිකුණාමලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා… Read More
යළි දුම්රිය වර්ජනයක් – දිනය වෙලාව මෙන්න
Posted on Author admin
වැටුප් විෂමතා ගැටලුවට විසඳීමක් නොලැබීම හේතුවෙන් මේ මස 29 වනදා මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරතවන බව දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කළා. දුම්රිය වෘත්තීය සමිති මීට පෙරද වැටුප් ඉල්ලීම් මුල්කරගනිමින්… Read More