තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලුණුගම්වෙහෙර, ඇල්ලගල ප්‍රදේශයේ වැලි ජාවාරමක් හේතුවෙන් දැඩි පරිසර විනාශයක් සිදුවෙමින් පවතිනවා.
ගම්වාසීන් චෝදනා කරන්නේ කිරිදිඔය ආශ්‍රිතව සිදුවන මෙම මහා පරිමාන වැලි ජාවාරම තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇතැම් නිලධාරීන්ගේ සෘජු මැදිහත්වීම මත සිදුවන බවයි.
Related Articles
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට එරෙහි නඩුව කල් යයි
Posted on Author admin
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විශේෂ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව මේ මස 11 වන දා කල් තැබුණා. ඒ, සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ… Read More
නාලක ද සිල්වා තවමත් අත්අඩංගුවට ගෙන නැහැ – පිවිතුරු හෙළ උරුමයෙන් චෝදනා
Posted on Author admin
පසුගිය දා මහනුවර ප්‍රදේශ කිිහිපයක ඇති වූ නොසන්සුන්කාරී සිද්ධීන්වලට ආණ්ඩුව නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යොදා ගැනීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට නොගෙන තවදුරටත් ආරක්ෂා කරන බවට පිවිතුරු හෙළ… Read More
මෝදර වෙඩි තැබීමකින් කාන්තාවක් රෝහල් ගත කෙරේ
Posted on Author admin
කොළඹ – මෝදර – වැල්ල ප්‍රදේශයේ අද(15) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, තුවාල… Read More