Gossips

ජර්මන් රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට

අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවය කරන බව පවසමින් ජර්මනියේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ සැකකරුවෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අම්පාර – වලගම්බාපුර ප්‍රදේශයේ පදිංචි එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ උහන ප්‍රදේශයේදියි.
සැකකරු රුපියල් ලක්ෂ 11 කට අධික මුදලක් වංචා කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.