Gossips

රුහුණු විශ්වවිද්‍යාල විද්‍යායතනයේ සිසුන් විරෝධයක (ඡායාරූප )

රුහුණු විශ්වවිද්‍යාල විද්‍යායතනයේ සිසුන් ගැටළු කිහිපයක් මුලකරගනිමින් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.
මාතර කතරගම මාර්ගයේ එළියකන්ද මංසන්ධියේ ඔවුන් මෙලෙස විරෝධයේ නිරතවනවා.
උපාධි ගැටළුව, අධ්‍යයන කටයුතු සඳහා ඉඩකඩ නොමැති වීම, විද්‍යාගාර සහ ක්‍රීඩා පරිශ්‍ර නොමැතිවීම ඇතුළු ඉල්ලීම් 11ක් මුල්කරගනිමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරතවනවා.
විශ්ව විද්‍යාල විද්‍යායතන ශිෂ්‍ය බලමණ්ඩලය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබෙනවා.

(ඡායාරූප – අදීශ ආරියතිලක)