Gossips

උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකු ළඟින් නොසිතූ දෙයක් මතුවෙයි

උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකු ළඟ ජංගම දුරකථනයක්
ජංගම දුරකථනයක් භාවිතා කරමින් උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකු පිළිබදව තොරතුරක් ගම්පහ ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයකින් වාර්තා වනවා.
අදාළ සිසුවාගේ ජංගම දුරකථනය එම අවස්ථාවේදීම විභාග ශාලාධිපති භාරයට ගෙන ඇති බව සඳහන්.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ විභාගය අවසන් වූ පසු ඒ පිළිබදව පරීක්ෂණයක් සිදුකිරීමට අපේක්ෂා කරන බවයි.