රත්නපුර – මාරපන ප්‍රදේශයේදී මෝටර් රථයක ගමන් කරමින් සිටි මැණික් ව්‍යාපාරිකයෙකු අද උදෑසන වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවටයි.
වෙඩි තැබීමෙන් මැණික් ව්‍යාපාරිකයාට කිසිදු තුවාලයක් සිදුව නැහැ.
මොහු නිවිතිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
Related Articles
කරන්දෙනියේ උප සභාපති ඝාතනයේ සැකකරුවෙකු ටී – 56 මැගසිනයක් සමඟ අත්අඩංගුවට – පාතාල ගැටුමක් බවට තොරතුරු
Posted on Author admin
කරන්දෙනිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු විදේශගතව සිටින පාතාල සාමාජික කොස්ගොඩ… Read More
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් අද සිට විභාගයට
Posted on Author admin
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගයට ගැනීමට අගවිනිසුරු නලීන් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලයක් පත්කර තිබෙනවා. ඒ අනුව අදාල පෙත්සම්… Read More
ගල්කිස්ස මුහුදේ දිය නාමින් සිටි විදේශිකයෙකු දියේ ගිලී මියයයි
Posted on Author admin
ගල්කිස්ස මුහුදු තීරයේ දියනාමින් සිටි විදේශිකයෙකු දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (15) පස්වරුවේ මෙලෙස මියගොස් ඇත්තේ ගල්කිස්ස විද්‍යාල මාවතේ නිවාස සංකීර්ණයක තාවකාලිකව පදිංචිව සිටි 77 හැවිරිදි… Read More