Gossips

ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීමට කටයුතු කරන බව අගමැති කියයි

රට බෙදීමට ඉඩ නොතබා ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කුරුණෑගල ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.