ප්‍රතිපත්තියට අනුව විපක්ෂ නායක ධුරය ලබා ගැනීමට නොහැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටත අරගලයකට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
පොදුජන පෙරමුණ නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ නාරාහේන්පිට අභයරාමයේ පැවති හමුවට එක්වෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ.
Related Articles
දියණිය කෙලෙසූ පියා බරපතළ වැඩ සහිතව සිපිරි ගෙට
Posted on Author admin
සිය දොළොස් හැවිරිදි බාලවයස්කාර දියණිය දූෂණය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයෙකුට වසර 20ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් ඊයේ (14)… Read More
නොරොච්චෝලේ දුම ජයශ්‍රී මහා බෝ සමිඳුන්ට හානිකරදැයි සොයන්න පරීක්ෂණ
Posted on Author admin
නොරොච්චෝලේ බලාගාරයෙන් ගල් අඟුරු දහනය වීමෙන් පිටවන ආම්ලික වායු නිසා ශ්‍රී මහා බෝධීන් වහන්සේට හානියක් සිදුවන්නේද යන්න පිළිබඳව සෙවීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා…. Read More
පොලිස් නිලධාරීන් 56 දෙනෙකුට ස්ථාන මාරුවීම්
Posted on Author admin
සේවා අවශ්‍යතා මත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 20 දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 56 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. මෙලෙස ස්ථාන මාරුවීම් ලැබූ පොලිස් නිලධාරීන් අතරට මිනුවන්ගොඩ, නාරම්මල, පූඩළුඔය,… Read More