Gossips

ජකර්තා අගනුවර ගිලාබැසීමේ අවදානමක

2050 වසරේදී ලොව රටවල් ගිලා බැසීමේ ලැයිස්තුවේ පළමු තැනට ඉන්දුනීසියාවේ – ජකර්තා අගනුවර පැමිණ තිබෙනවා.
එරට කාලගුණ විශ්ලේෂකයන් පවසන්නේ ජකර්තා අගනුවර උතුර ප්‍රදේශයේ සියයට 95 ක භූමි ප්‍රමාණයක් මෙලෙස ගිලා බැසීමේ අවදානමක පවතින බවයි.
එරටට දෛනිකව බලපාන ගංවතුර අවදානම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී තිබෙනවා.
ඊට හේතුව වන්නේ ජකර්තා අගනුවර තුල ගංගා 13 ක් පිහිටා තිබීමයි.